Fibre budhdha prathima | ෆයිබර් බුදු පිළිමය
රු6,460.00ෆයිබර් මාධ්‍යයෙන් සාදා ඇති මෙම බුද්ධ ප්‍රතිමාව උස අඟල් 18ක් වන අතර පළල අඟල් 15ක් ඇත. ෆයිබර් මාධ්‍යයෙන් සාදා ඇති නිසා සෝදා පිරිසිදු කළ හැකිය.
උස අඟල් 18 පළල අඟල් 15
Showing all 7 results


ෆයිබර් මාධ්‍යයෙන් සාදා ඇති මෙම බුද්ධ ප්‍රතිමාව උස අඟල් 18ක් වන අතර පළල අඟල් 15ක් ඇත. ෆයිබර් මාධ්‍යයෙන් සාදා ඇති නිසා සෝදා පිරිසිදු කළ හැකිය.
උස අඟල් 18 පළල අඟල් 15




ඩුබායි වලින් ආනයනය කරනලද මෙම රත්තරන් ආලේපිත පැන් කෙණ්ඩි ඇතුළත උණුසුම රැඳෙන ආකාරයට සකස් කර ඇත. ගිලන්පස ආදිය පූජා කිරීමේදී භාවිතා කළ හැකිය.
උස 10.25″ පියන සමඟ
උස 7″ පියන රහිතව
පළල (පාදම) 3″


ඩුබායි වලින් ආනයනය කරන ලද මෙම බුද්ධ පූජා භාජන වීදුරුවලින් නිමවා ඇති අතර රත්තරන් ආලේපිත කර ඇත. උස 10.5″
විෂ්කම්භය 9.5″
බුද්ධ පූජාව පූජා කිරීමට, පැන් පූජා කිරීමට, කිරි ආහාර පූජා කිරීමට සහ පහන් පූජාව සඳහාද මෙම භාජනය භාවිතා කළ හැකිය.


ඩුබායි වලින් ආනයනය කරන ලද මෙම බුද්ධ පූජා භාජන වීදුරුවලින් නිමවා ඇති අතර රත්තරන් ආලේපිත කර ඇත.
උස 6.5″
විෂ්කම්භය 6.45″
බුද්ධ පූජාව පූජා කිරීමට, පැන් පූජා කිරීමට, කිරි ආහාර පූජා කිරීමට මෙම භාජනය භාවිතා කළ හැකිය.


ෆයිබර් මාධ්‍යයෙන් නිමවා ඇත.
උස 13″
පාදම පළල 9″


ෆයිබර් මාධ්‍යයෙන් නිමවා ඇත.
උස 12.5″
පාදම පළල 9.2″