බුද්ධ පූජා භාජන | Buddha offering vessels
රු7,500.00 – රු18,620.00
ඩුබායි වලින් ආනයනය කරන ලද මෙම බුද්ධ පූජා භාජන වීදුරුවලින් නිමවා ඇති අතර රත්තරන් ආලේපිත කර ඇත. උස 10.5″
විෂ්කම්භය 9.5″
බුද්ධ පූජාව පූජා කිරීමට, පැන් පූජා කිරීමට, කිරි ආහාර පූජා කිරීමට සහ පහන් පූජාව සඳහාද මෙම භාජනය භාවිතා කළ හැකිය.
Description

L- Rs.18620
M- Rs. 13500 / උස 8.25″ / විෂ්කම්භය 7.5″
S – Rs. 7500 / උස 5.75 / විෂ්කම්භය 4.75″
Additional information
| Size | Small, Medium, Large |
|---|---|
| Design | Design 1, Design 2 |

Reviews
There are no reviews yet.