Showing all 3 results

  • පැන් කෙණ්ඩි | Pankendi

    රු15,390.00රු20,520.00

    ඩුබායි වලින් ආනයනය කරනලද මෙම රත්තරන් ආලේපිත පැන් කෙණ්ඩි ඇතුළත උණුසුම රැඳෙන ආකාරයට සකස් කර ඇත. ගිලන්පස ආදිය පූජා කිරීමේදී භාවිතා කළ හැකිය.

    උස 10.25″ පියන සමඟ
    උස 7″ පියන රහිතව
    පළල (පාදම) 3″

    Select optionsLoading Done This product has multiple variants. The options may be chosen on the product page
  • බුද්ධ පූජා භාජන | Buddha offering vessels

    රු7,500.00රු18,620.00

    ඩුබායි වලින් ආනයනය කරන ලද මෙම බුද්ධ පූජා භාජන වීදුරුවලින් නිමවා ඇති අතර රත්තරන් ආලේපිත කර ඇත. උස 10.5″

    විෂ්කම්භය 9.5″

    බුද්ධ පූජාව පූජා කිරීමට, පැන් පූජා කිරීමට, කිරි ආහාර පූජා කිරීමට සහ පහන් පූජාව සඳහාද මෙම භාජනය භාවිතා කළ හැකිය.

    Select optionsLoading Done This product has multiple variants. The options may be chosen on the product page
  • බුද්ධ පූජා භාජන 2 | Buddha offering vessels 2

    රු26,400.00

    ඩුබායි වලින් ආනයනය කරන ලද මෙම බුද්ධ පූජා භාජන වීදුරුවලින් නිමවා ඇති අතර රත්තරන් ආලේපිත කර ඇත.

    උස 6.5″
    විෂ්කම්භය 6.45″

    බුද්ධ පූජාව පූජා කිරීමට, පැන් පූජා කිරීමට, කිරි ආහාර පූජා කිරීමට මෙම භාජනය භාවිතා කළ හැකිය.